King of the Kavanthissa was done this.😳 -Amazing Sithulpawwa Sri Lanka-
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhM0KfPkuLhf0hzX3GAw9jLCB3cKeHb6nF6zxj1r3ZHEbHWNFBLlknqW-BTAcwFIDf7MUX5r8Vlvxd_EHWCx9K3Me3m_tayrW_C4GiCQmPY9fG8AbLVf6jq5mmDC767Pt_g2Fmn5UV3Oqym/s640/default+format+portrait+2-Recovered.jpg)
ඊයේ නිකුත් වූ 2017 ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථමයා බවට පත්වී ඇත්තේ ලකුණු 198 ක් ලබාගත් මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ ඩබ්. කේ. දිනුක ක්‍රිෂාන් කුමාර් ශිෂ්‍යයාය.
මෙම ප්‍රතිඵල අනුව දෙවැනි ස්‌ථාන දෙකක් දිනාගෙන ඇත්තේ ලකුණු 197 ක් ලබාගත් ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ එම්. ඒ. එම්. ඉඳුමිණි ජයරත්න ශිෂ්‍යයා හා තුල්හිරිය කනිෂ්ඨ විද්‍යාලයේ ටී. එම්. සංජන නයනජිත් තෙන්නකෝන් ශිෂ්‍යයාය.
තෙවැනි ස්‌ථානය දිනාගෙන ඇත්තේ ලකුණු 196 ක් ලබාගත් කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ ඩී. ඒ තරුල් සහස් ධර්මරත්න ශිෂ්‍යයාය.
මෙහි ප්‍රතිඵල අනුව 4 වැනි ස්‌ථාන ලබාගත් ශිෂ්‍යයන් 12 දෙනෙක් වේ. ඒ සියලු දෙනාම ලකුණු 195 බැගින් ලබාගෙන ඇත. ඒ අය මෙසේය.
මෙවන් උණුසුම් පුවත් දිනපතා නැරබීමට රැදී සිටින්න ශ්‍රී ලංකා ස්ට්‍රීම් (SL Stream) social media සමග facebook සමඟ සම්බන්ධවීමට මෙම ලිපියෙහි වම් පස ඇති like button එක ක්ලික් කරන්න, යුටියුබ් චැනලය සමඟ සම්බන්ධවීම සදහා Subscribe කරන්න අපේ චැනල් එක. ඒවගේ ඔබට වැදගත් වීඩියෝ රාශියක් එහි අඩංගුවෙන. චැනල් එක වෙත පිවිසීමට මෙතන ක්ලික් කරන්න.
නැවතත් වැදගත් පුවතකින් හමුවෙමු එතෙක් ඔබ සැමට සුභ දවසක්..:-)
Comments
Post a Comment