සම පැහැපත් කරන වදමල් පානය
- Get link
- X
- Other Apps
වදමල් කියන්නෙ අපිට ඉතාමත් පහසුවෙන් සොයාගත හැකි මල් වර්ගයක්නෙ. ඉතින් අද කියල දෙන්න යන්නෙ වදමල් වලින් ඉතාමත් ගුණදායක පානයක් සකස් කරගන්න විදිහ.
මෙම පානය බාවිතයෙන් ඔබේ සම සුන්දරව වගේම ඉතාමත් පැහැපත් කරගන්න පුළුවන්.
පානය සාදාගන්නා ආකරය මෙම වීඩියෝවේ අන්තර්ගතවෙනව.
මේ විදිහට වදමල් පානයක් සකස් කරල ඔයාල යම් කිසි ගුණයක් ලැබුනොත් අපිටත් comment එකක් මගින් දන්වන්න.
වේ වගේ දැනුම විනෝදය සපිරි උණුසුම් පුවතකින් නැවත හමුවෙමු. ස්තුතියි.
සුභම සුභ දවසක් ඔබ සැමට..!
Popular posts from this blog
මේ විදිහට කළොත් දින 7න් මුහුනේ ළප කැලැල් සදහටම ඉවරයි..
ශ්‍රී ලංකා ස්ට්‍රීම් අපි අද ඔබගේ මහුණ ප්‍රියමනාපව, මලක් වගේ පිවිතුරු ලෙස තබා ගන්න උදවුවෙන රූපලාවණ්‍ය සත්කාරයක් අරගෙන එන්න හිතුව. අදුරු පැහැ බව දුරු කිරීමට වෙළදපොලේ විකිණීමට ඇති බොහෝ ක්‍රීම් වර්ග තුල අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු වෙන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. එම නිසා සම මත ආලේප කරන කෘතීම දේවල් පිලිබදව ඔබ දෙපාරක් සිතිය යුතු කාලය එළඹ ඇත. නමුත් ඔබ සමට සත්කාර සිදු කිරීම සදහා ස්වාභාවික දේවල් පමණක් භාවිත කරන්නේ නම් ඉහත සදහන් කල භයානක අතුරු විපාක ඔබට අත් විදීමට සිදු නොවනු ඇත. සමේ අදුරු පැහැ බව ඉවත් කර ලප කැළැල් සතියක් තුල ඉවත් කර ගත හැකි ස්වාභාවික සත්කාරයක් සිදු කර ගන්නා ආකාරය තමයි අපි අද කතා කරන්නෙ. ඔබේ මුහුණ අව පැහැයකින් යුක්ත නම් හෝ තැනින් තැන අදුරු ලප කැළැල් වලින් සමන්විත නම් මෙම සත්කාරය නිවැරදිව සිදු කර ගැනීම මගින් සම යථා තත්වයට පත් කර ගන්නට පුළුවන්. ඒ වගේම මෙම ස්වාභාවික සත්කාරය මගින් සමට අවශ්‍ය තෙතමනය හා පෝෂණය සපයා සමේ ස්වාභාවික දිදුළන ගතිය මතු කර දෙනවා. මේ තියෙන්නෙ අවශ්‍ය ද්‍රව්‍ය කෝමාරිකා මදය මේස හැඳි 3 ග්ලිසරින් මේස හැඳි භාගයයි විටමින් E කරල් 2 රෝස වතුර තේ හැඳි 2 සාදා ගන...
වික්ටර් ගොඩක්ම කැමති මාව ඔඩොක්කුවෙ තියන් ගහන්න! – මට තේරුනේ හන්සමාලිට මරිකන්ඩයි, ලෙවකන්ඩයි විතරයි දන්නේ රගපාන්ඩ දන්නේ නෑ
වික්ටර්ට දවසම වුනත් නවත්තන්නේ නැතුව ගහන්ඩ පුලුවන්. මුල් දවස්වල මමත් පුදුම වුනා, එයාට කොහෙන්ද මෙච්චර ශක්තියක් කියලා. එයා ගොඩක්ම කැමතී මාව ඔඩක්කුවෛ් තියාගෙන ගහන්ඩ. ගහන්ඩ පටන් ගත්තහම එයා වෙනම ලෝකෙක අතරමන් වෙනවා. මම නම් හිතන්නේ වික්ටර් වගේ කෙනෙකු මට ලැබුනු එක මගේ වාසනාවක් කියලා. සම්පූර්ණ විස්තරය වීඩියෝවෙන් නරඹන්න..
හිසකෙස් සදහා වද මල් සත්කාරය
වද මල්වල ගුණාංග සැලකීමේදී වැඩිවශයෙන්ම පවතින්නේ රූපලාවන්‍ය ගුණාංගයි. එම නිසා අපි හිතුව නැවතත් වද මල්වලින් සිදු කරන හිසකෙස් සත්කාරයක් ගැන තොරතුරු රැගෙන ඒමට. මෙම සත්කාරයට අවශ්‍ය වන්නෙ පොකුරු වදමල් හා දෙහි පමණයි. ඒ නිසා ඔයාලට ගෙදරදි හදාගන්න ඉතාමත් පහසුයි. මෙය සාදාගන්නා ආකාරය පහත වීඩියෝවේ හොදින් විස්තර කරල තියෙනව. එහි විස්තර කර ඇති ආකාරයට මෙම ප්‍රතිකාරය කරල ඔබත් හිසකෙස් ආරක්ෂා කරගන්න. මේවගේ ඔබට වැදගත් ගෙඩක් වීඩියෝ ඔබවෙනුවෙන්ම කරල තියෙනව අපේ SL Stream YouTube චැනල් එකේ ඒවත් බලන්න අමතක කරන්න එපා. ඒවගේම Subscribe කරන්න අපේ චැනල් එක. YouTube චැනලයට පිවිසීමට ක්ලික් කරන්න පහත ලින්ක් එක. >>> SL Stream YouTube Channel එහෙනම් මේවගේ වැදත් ලිපියකින් නැවත හමුවෙමු. සුභ දවසක් ඔබ සැමට..!
ඉරාජ්ගෙ Music වීඩියෝ එකේ නිරුවත් දර්ශන ගැන පියුමි හංසමාලි කතාකරයි.
පියුමි හංසමාලි කියන්නෙ මේදවස්වල ගොඩක් ජනපිය නිලියක් ඇත්තටම මේතරම් කෙටිකාලයකින් ලොකු ජනප්රිත්වයක් ලබාගන්න හේතුව පියුටිගෙ සරාගී fashion ඒ කියන්කිනෙ පියුමි අදින පළදින ආකාරය කියල නොදන්න කෙනෙක් නැනෙ. ප්‍රසිද්ධ මාධ්‍ය කිහිපයකම මේ පිළිබදව ප්‍රශ්ණ කළවිට මේ බව තහවුරු කරමින් ඇය මේ බව පවසා සිටිය. Facebook සහ Instagram වගේ Social media වල පියුමි බොහො ජනප්‍රියයි. ඇය බොහො ලෙස ප්‍රිය කරන්නේ තම රූමත්බාවයෙන් තරැණ සිත් වශීකෘත කිරීමටයි. මේ සදහා තමයි ඇය අඩනිරුවත් දර්ශණ සදහා සහභාගී වන්නේ. ඉර්ජ්ගෙ අළුත්ම වීඩියෝ එකට පියුමිව තෝරගන්නත් එක හේතුවක් එමයි ඒක. කෙසේවෙත්ත පසුගියදා මියුමි facebook live වීඩියෝ එකකින් මේ පිළිබද බොහෝ සෙවල් කතාකරා ලස්සන හොට් ඇදුමකින් සරසිලා තමයි පියුමි තම රසිකයින්ව මේ විදිහට ඇමතුවේ ඔන්න එහෙනම් පහත වීඩියෝවෙන් බලන්නකො පියුමි මෙනවද කිව්වෙ කියල
මෙන්න අපේ කොල්ලෙක් පෙන්නපු සුපිරි මැජික් එක
Youth with talent generation next විනිසුරු මඩුල්ල අන්ද මන්ද කරමින් විහග නම් තරග කරුවෙක් ඉදිරිපත් කරපු මැජික් එක මේ වගේ දක්ෂතා තියෙන අයට ITN සහ ජාතික තරුණසේවා සභාව එකතුවෙලා ලබාදෙන අත්වැල පැසසිය යුතුයි. වැඩි කතා නැතුව කෙලින්ම වීඩියෝ එක බලමුකො එහෙනම්.. මෙන්න වීඩියෝ එක මෙවන් උණුසුම් පුවත් දිනපතා නැරබීමට රැදී සිටින්න ශ්‍රී ලංකා ස්ට්‍රීම් (SL Stream) social media සමග facebook සමඟ සම්බන්ධවීමට මෙම ලිපියෙහි වම් පස ඇති like button එක ක්ලික් කරන්න, යුටියුබ් චැනලය සමඟ සම්බන්ධවීම සදහා Subscribe කරන්න අපේ චැනල් එක. ඒවගේ ඔබට වැදගත් වීඩියෝ රාශියක් එහි අඩංගුවෙන. චැනල් එක වෙත පිවිසීමට මෙතන ක්ලික් කරන්න. නැවතත් වැදගත් පුවතකින් හමුවෙමු එතෙක් ඔබ සැමට සුභ දවසක්..:-)
ඉරාජ්ගෙ වීඩියෝඑක ගැන වික්ටර් රත්නායක මහතාගෙ අළුත් බිරිද කීව කථාව
ඉරාජ්ගේ අලුත් ගීතයේ මියුසික් වීඩියෝව ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකගේ පෞද්ගලික ජීවිතය මෙන්ම සංගීත දිවියද හෑල්ලුවට ලක්කිරීමට උත්සාහ කිරීමක් ලෙස මේ වනවිට දැඩි කතා බහක් ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායක මහත්මයාගේ පාර්ශ්වයෙන් කරුණු විමසීමක් කිරීමට අපි අදහස් කළා. වික්ටර් රත්නායක මහතා මේ අවස්ථාවේ ඔස්ට්‍රේලියාවේ සංචාරයකට සූදානමින් සිටින නිසා ඔහුගේ බිරිඳ ඔහු වෙනුවෙන් පවසා සිටියේ එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම තේරුමක් නැති වැඩක් බවයි. "මගේ මහත්තයා ඒ ගැන කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ.එයාට ඉරාජ් ඒතරම් කෙනෙක් නෙවෙයි. වීඩියෝ එක බැලුවෙත් නෑ. හිතවත් යාලුවෝ කෝල් කරලා කියනවා. එච්චරයි. කොටින්ම කොහොමත් හස්බන්ඩ් මෙයින් කිසිම විදියකින් කම්පනය වෙලා නෑ. අපට සැසදෙන අපට පෑහෙන දේකට අපි අදහස් පළකරනවා මිසක් මේවා ගැන කතා කරන එකේ තේරුමක් නෑ.
Comments
Post a Comment