හිසකෙස් සදහා වද මල් සත්කාරය

වද මල්වල ගුණාංග සැලකීමේදී වැඩිවශයෙන්ම පවතින්නේ රූපලාවන්‍ය ගුණාංගයි. එම නිසා අපි හිතුව නැවතත් වද මල්වලින් සිදු කරන හිසකෙස් සත්කාරයක් ගැන තොරතුරු රැගෙන ඒමට. 
මෙම සත්කාරයට අවශ්‍ය වන්නෙ පොකුරු වදමල් හා දෙහි පමණයි. ඒ නිසා ඔයාලට ගෙදරදි හදාගන්න ඉතාමත් පහසුයි. මෙය සාදාගන්නා ආකාරය පහත වීඩියෝවේ හොදින් විස්තර කරල තියෙනව. එහි විස්තර කර ඇති ආකාරයට මෙම ප්‍රතිකාරය කරල ඔබත් හිසකෙස් ආරක්ෂා කරගන්න.

මේවගේ ඔබට වැදගත් ගෙඩක් වීඩියෝ ඔබවෙනුවෙන්ම කරල තියෙනව අපේ SL Stream YouTube චැනල් එකේ ඒවත් බලන්න අමතක කරන්න එපා. ඒවගේම Subscribe කරන්න අපේ චැනල් එක.  YouTube චැනලයට පිවිසීමට  ක්ලික් කරන්න පහත ලින්ක් එක.





එහෙනම් මේවගේ වැදත් ලිපියකින් නැවත හමුවෙමු. සුභ දවසක් ඔබ සැමට..!




Comments

Popular posts from this blog

මේ විදිහට කළොත් දින 7න් මුහුනේ ළප කැලැල් සදහටම ඉවරයි..

වික්ටර් ගොඩක්ම කැමති මාව ඔඩොක්කුවෙ තියන් ගහන්න! – මට තේරුනේ හන්සමාලිට මරිකන්ඩයි, ලෙවකන්ඩයි විතරයි දන්නේ රගපාන්ඩ දන්නේ නෑ

සම පැහැපත් කරන වදමල් පානය

ඉරාජ්ගෙ Music වීඩියෝ එකේ නිරුවත් දර්ශන ගැන පියුමි හංසමාලි කතාකරයි.

මෙන්න අපේ කොල්ලෙක් පෙන්නපු සුපිරි මැජික් එක

ඉරාජ්ගෙ වීඩියෝඑක ගැන වික්ටර් රත්නායක මහතාගෙ අළුත් බිරිද කීව කථාව