ඉරාජ්ගෙ වීඩියෝඑක ගැන වික්ටර් රත්නායක මහතාගෙ අළුත් බිරිද කීව කථාව








ඉරාජ්ගේ අලුත් ගීතයේ මියුසික් වීඩියෝව ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකගේ පෞද්ගලික ජීවිතය මෙන්ම සංගීත දිවියද හෑල්ලුවට ලක්කිරීමට උත්සාහ කිරීමක් ලෙස මේ වනවිට දැඩි කතා බහක් ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් වික්ටර්
රත්නායක මහත්මයාගේ පාර්ශ්වයෙන් කරුණු විමසීමක් කිරීමට අපි අදහස් කළා. වික්ටර් රත්නායක මහතා මේ අවස්ථාවේ ඔස්ට්‍රේලියාවේ සංචාරයකට සූදානමින් සිටින නිසා ඔහුගේ බිරිඳ ඔහු වෙනුවෙන් පවසා සිටියේ එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම තේරුමක් නැති වැඩක් බවයි.
"මගේ මහත්තයා ඒ ගැන කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ.එයාට ඉරාජ් ඒතරම් කෙනෙක් නෙවෙයි. වීඩියෝ එක බැලුවෙත් නෑ. හිතවත් යාලුවෝ කෝල් කරලා කියනවා. එච්චරයි. කොටින්ම කොහොමත් හස්බන්ඩ් මෙයින් කිසිම විදියකින් කම්පනය වෙලා නෑ. අපට සැසදෙන අපට පෑහෙන දේකට අපි අදහස් පළකරනවා මිසක් මේවා ගැන කතා කරන එකේ තේරුමක් නෑ.

Comments

Popular posts from this blog

මේ විදිහට කළොත් දින 7න් මුහුනේ ළප කැලැල් සදහටම ඉවරයි..

වික්ටර් ගොඩක්ම කැමති මාව ඔඩොක්කුවෙ තියන් ගහන්න! – මට තේරුනේ හන්සමාලිට මරිකන්ඩයි, ලෙවකන්ඩයි විතරයි දන්නේ රගපාන්ඩ දන්නේ නෑ

හිසකෙස් සදහා වද මල් සත්කාරය

සම පැහැපත් කරන වදමල් පානය

ඉරාජ්ගෙ Music වීඩියෝ එකේ නිරුවත් දර්ශන ගැන පියුමි හංසමාලි කතාකරයි.

මෙන්න අපේ කොල්ලෙක් පෙන්නපු සුපිරි මැජික් එක