දින 15ක් ලොකයටම දිවාකාලයක් නැහැ. නාසා අනාවැකිය මෙන්න



මෙම ලොවම මවිත කරන සිදුවීම නිශ්චිතවම සිදුවන බව විශ්වාස කරන නාසා ආයතනය එය සිදුවන දිනය හරියටම කිව නොහැකි බවත් බොහෝ විට තාරකා විද්‍යාඥයින්ගේ පරීක්ෂණ අනුව එය නොවැම්බර් 15 දින පාන්දර 3.00 ට ආරම්භ වී නොවැම්බර් 30 දින සවස 4.45 තෙක් පැවතිය හැකි බවයි.
විශේෂඥයින්ට අනුව බ්‍රහස්පති හා සිකුරු අතර ඇතිවන විද්‍යාත්මක සංසිද්ධිය මෙලෙස ලොවම අඳුරු වීමට බලපාන බවයි.මේ පිළිබඳ පිටු 1000 ක සවිස්තරාත්මක පැහැදිළිකිරීමක් නාසා ප්‍රධානි චාර්ල්ස් බෝල්ටන් විසින් ධවල මන්දිරය වෙත දැනටමත් යවා තිබෙන බවයි නාසා ආයතනය පවසන්නේ.
එම වාර්තාවට අනුව බ්‍රහස්පති හා සිකුරු එකිනෙකා මෙම කාලසීමාවේදී ඉතාමත් සමීපයට පැමිණෙන අතර පරතරය එක් අංශකයකි.මෙහිදී සිකුරු ග්‍රහයා බහස්පතිගෙන් නිරිත දෙසට ගමන් කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිකුරු ග්‍රහයා බ්‍රහස්පති ග්‍රහයාට වඩා 10 ගුණයක් දීප්තිමත් වනවා.සිකුරුගේ දීප්තිමත් ආලෝකයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බ්‍රහස්පති විසින් අභ්‍යවකාශයට හයිඩ්‍රජන් වායුව අධික ප්‍රමාණයක් නිකුත්කිරීමට පටන් ගන්නවා.මෙම ප්‍රතික්‍රියාව සුර්යා හා සම්බන්ධ වීම නොවැම්බර් 15 දින පාන්දර 2.50 ට පමණ සිදුවන බවයි නාසා පවසන්නේ.
හයිඩ්‍රජන් වායුව සුර්යා වෙත පැමිණීමත් සමඟම සුර්යා මතුපිට සිදුවන දැවැන්ත පිපිරිම නිසා අංශක 9000 කටත් අධික උෂ්ණත්වයක් සුර්යාගෙන් නිකුත් වෙනවා.මෙම මුළු සංසිද්ධියම සුර්යා මතුපිට සිදුවන නිසාත් එහිදී පිටවන අධික තාපය නිසාත් සුර්යාගේ පැහැය වෙනස් වී නිල් පැහැයක් ගනු ලබනවා.මෙලෙස පරිවර්තනයක් සිදුවීමෙන් පසු සුර්යාට නැවත යථාතත්වයට පත්වී එහි පැහැය හා උෂ්ණත්වය නිවැරදි කර ගැනීමට අවම වශයෙන් දින 15 ක් පමණ ගත වන බව තාරකා විද්‍යාඥයින්ගේ අදහසයි.
මෙම අමුතු සංසිද්ධියේ ප්‍රතිඵලයක් ලෙස පෘථිවියේ සිටින අපට සුර්යාගෙන් ලැබෙන්නේ අඩු ආලෝකයකි.නාසා පවසන අඳුරු දින 15 ඇතිවීමට හේතුව මෙයයි.

මෙම අඳුරු කාලයේ මිනිසුන්ට අයහපත් බලපෑමක් ඇතිවේයැයි අප හිතන්නේ නැහැ.අවම බලපෑම ලෙස පෘථිවි උෂ්ණත්වය අංශක 6 කින් හෝ 8 කින් ඉහළ යයි. හිස් වැස්මක් පැළඳීම මෙයින් බේරීමට හැකි පහසුම ක්‍රමය වන අතර කිසිවෙක් හෝ මෙයින් කලබල විය යුතු නැති බවත් වැඩිදුරටත් නාසා ප්‍රධානි පවසා සිටිනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න




මෙවන් උණුසුම් පුවත් දිනපතා නැරබීමට රැදී සිටින්න ශ්‍රී ලංකා ස්ට්‍රීම් (SL Stream) social media සමග facebook සමඟ සම්බන්ධවීමට මෙම ලිපියෙහි වම් පස ඇති like button එක ක්ලික් කරන්න, යුටියුබ් චැනලය සමඟ සම්බන්ධවීම සදහා Subscribe කරන්න අපේ චැනල් එක. ඒවගේ ඔබට වැදගත් වීඩියෝ රාශියක් එහි අඩංගුවෙන. චැනල් එක වෙත පිවිසීමට මෙතන ක්ලික් කරන්න.
නැවතත් වැදගත් පුවතකින් හමුවෙමු එතෙක් ඔබ සැමට සුභ දවසක්..:-)

Comments

Popular posts from this blog

මේ විදිහට කළොත් දින 7න් මුහුනේ ළප කැලැල් සදහටම ඉවරයි..

වික්ටර් ගොඩක්ම කැමති මාව ඔඩොක්කුවෙ තියන් ගහන්න! – මට තේරුනේ හන්සමාලිට මරිකන්ඩයි, ලෙවකන්ඩයි විතරයි දන්නේ රගපාන්ඩ දන්නේ නෑ

හිසකෙස් සදහා වද මල් සත්කාරය

සම පැහැපත් කරන වදමල් පානය

ඉරාජ්ගෙ Music වීඩියෝ එකේ නිරුවත් දර්ශන ගැන පියුමි හංසමාලි කතාකරයි.

මෙන්න අපේ කොල්ලෙක් පෙන්නපු සුපිරි මැජික් එක

ඉරාජ්ගෙ වීඩියෝඑක ගැන වික්ටර් රත්නායක මහතාගෙ අළුත් බිරිද කීව කථාව