ඉන්දියාවේ විශාලතම ටැක්සි මෙහෙයුම්කරුවා වන Ola ලංකාවට



watch this video

ඉන්දියාවේ විශාලතම ටැක්සි මෙහෙයුම්කරුවා වන Ola ලංකාවට

ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් කුලී රථ මෙහෙයුම්කරුවා වන Ola සිය ව්‍යාපාර කටයුතු බංග්ලාදේශයට හා ශ්‍රී ලංකාවට ව්‍යාප්ත කිරීමට කටයුතු යොදන බව විදෙස් මාධ්‍ය ව

රෝහණ විජේවීරගේ දුව ඊශාවරීට ඉන්න නිවසක් සාදා දීම මගේ එකම අරමුණ – චතුරිකා
ශ්‍රී ලංකාවට ලකුණු 168ක පරාජයක්
මුලදී ප්‍රින්සිපල්ගේ චරිතය බාර ගන්න මම බෑම කිව්වා
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් කුලී රථ මෙහෙයුම්කරුවා වන Ola සිය ව්‍යාපාර කටයුතු බංග්ලාදේශයට හා ශ්‍රී ලංකාවට ව්‍යාප්ත කිරීමට කටයුතු යොදන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඩකා සහ කොළඹ නගරය තුළ ක්‍රියාත්මක Uber සේවාවන් සඳහා විශාල තරඟයක් එල්ල වනු ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2011 වසරේ දී බැංගලෝරයේ දී ඇරඹි startup ආයතනයක් වන මේ සඳහා ආරම්භයේ දී Falcon Edge Capital හා Ratan Tata ගේ UC-RNT capital විසින් ඩොලර් මිලියන 100 ක ප්‍රාග්ධනයක් යොදවා තිබේ.
පසුව ජපාන ආයෝජකයෙකු වන SoftBank Group විසින් තවත් ඩොලර් මිලියන 250 ක් Ola වෙත ආයෝජනය කර ඇත.
මේ වන විට ඉන්දියානු වෙළෙඳපොළ තුළ Ola සහ Uber අතර දැඩි තරඟයක් ක්‍රියාත්මකව පවතින අතර ඉන්දියාවේ නගර 28 ක් පුරාවට දිවෙන මෙම තරඟකාරීත්වය ඉදිරියේ දී කොළඹ සහ ඩකා නගර දක්වා ද පැතිරෙනු ඇති බව එම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
දැනට ඉන්දියාව තුළ වැඩිම කුලී රථ සමූහයකට හිමිකම් කියනු ලබන්නේ ද Ola විසිනි.

Comments

Popular posts from this blog

මේ විදිහට කළොත් දින 7න් මුහුනේ ළප කැලැල් සදහටම ඉවරයි..

වික්ටර් ගොඩක්ම කැමති මාව ඔඩොක්කුවෙ තියන් ගහන්න! – මට තේරුනේ හන්සමාලිට මරිකන්ඩයි, ලෙවකන්ඩයි විතරයි දන්නේ රගපාන්ඩ දන්නේ නෑ

හිසකෙස් සදහා වද මල් සත්කාරය

සම පැහැපත් කරන වදමල් පානය

ඉරාජ්ගෙ Music වීඩියෝ එකේ නිරුවත් දර්ශන ගැන පියුමි හංසමාලි කතාකරයි.

මෙන්න අපේ කොල්ලෙක් පෙන්නපු සුපිරි මැජික් එක

ඉරාජ්ගෙ වීඩියෝඑක ගැන වික්ටර් රත්නායක මහතාගෙ අළුත් බිරිද කීව කථාව