Dialog බිදවැටේ. පාරිබෝගිකයින් නොසන්සුන්.
- Get link
- X
- Other Apps
ඩයලොග් සමාගම පසුගිය 20වන දින බිදවැටී තිබෙනව. එයට හේතුව ඩයලොග් සමාගමේ දත්ත ගබඩාව ඔවුන්ගේ පාලනයෙන ගිලිහී යාමක් නිසා බවයි නවතම නිල නොවන ආරංචිමාර්ග වලින් දැනගැනීමට හැකි වුයේ. මෙම බිද වැටීම පැය 4ක් පමණ කාලයක් තිබි ඇති අතර එහිදී තම පාරිබෝගිකයින්ගේ සබදතා බිදවැටීතිබෙනවා. මේ පිළිබද පාරිබොගිකයින් දැඩි කනස්සල්ලෙන් සහ නොසන්සුන් භාවයකින් කටයුතු කර ඇති අතර මේ පිළිබද විමසීමට Dialog ප්‍රධාන කාර්යාලයවෙත විශාල පාරිබෝගික පිරිසක් පැමිණ ඇත.
මේපිළිබදව පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති විසින් ඩයලොග් ආයතනයවෙත පවසා ඇත්තේ තම ලක්ෂ 110 පමණ වන පාරිබොගිකයින් හට සිදුවු අපහසුතාවයට වන්දි ලෙවිය යුතු බවයි.
එම ලිපිය පහතින් දැක්වේ.
කෙසේ වෙතත් dialog ආයතනය එදින සිදුවු බිදවැටීමට තම පාරිබෝගිකයින්ට කරනු ලබන ගෙවීමක් ලෙස එදින තුල සියළුම call සහ messages සදහා කිසිදු අයකිරීමක් නොකිරීමට කටයුතු කර ඇත.
මේ පිළිබද වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න
Comments
Post a Comment