කොළඹ නඟරයට අධිතාක්ෂණීක CCTV කැමරා පද්ධත් සවිකරයි.




කොළඹ නගරය තුළ අධිතාක්ෂණීක CCTV සවිකරීම පුළුල් කිරීමට රජය විසින් තීරණය කොට තිබෙනවා. දිනෙන් දින ඉහළ යන මාර්ඟ අනතුරු අවම කිරීමට මෙම තීරණය ගත්බව රජයේ ආරංචිමාර්ග සදහන් කරයි.


මෙම කැමරා පද්ධතියට ස්වයංක්‍රියවම මාර්ග නීති කඩකරනු ලබන වාහන අංක හදුනාගෙන ඒවා ප්‍රධාන මුලස්ථානය වෙත යැවීමට හැකියාන පවතී. එහිදී එම මාර්ලනීති උල්ලංගනය කළ වාහන අංකයට අදාල දඩ නියම කිරීමට හැකියාව ලැබේ.


මෙමගින් පැය 24 පුරාවටම මාර්ග නිරීක්ෂණය කිරීමට අමතරව රියදුරන්ගේ හැසිරීම් හදුනාගැනීමට වගෙග්ම මහා මාර්ඟවල සිදුවන අපචාර වැනි ක්‍රියා හදුනාගැනීමටත්, අනතුරු සිදුවු විට අවශ්‍ය සේවා සැපයීමට පහසුවෙන් හැකියාව ලැබීම මෙහි ඇති ප්‍රයෝජන ලෙස දැක්විය හැකිය. මෙම පද්ධතිය ක්‍රමාණුකුළව සැම නගරයකට ව්‍යාප්ත කිරීමට කටයුතු සම්පාදනය කරන බව රජය වැඩිදුරටත් ප්‍රකාශකරසිටී.



මේ පිළිබද වැඩිදුර විස්ථර නැරඹිීමට පහත වීඩියෝව නරබන්න






මේවන් වැදගත් තොරතුරු දිනපතා දැනගැනීමට එකතුවෙන්න අපේ facebook, blog සහ youtube යන Social media සමගින්.
නැවතත් වැදගත් පුවතකින් හමුවෙමු එතෙක් ඔබ සැමට සුභ දවසක්..:)

ස්තුතියි..!



Comments

Popular posts from this blog

මේ විදිහට කළොත් දින 7න් මුහුනේ ළප කැලැල් සදහටම ඉවරයි..

වික්ටර් ගොඩක්ම කැමති මාව ඔඩොක්කුවෙ තියන් ගහන්න! – මට තේරුනේ හන්සමාලිට මරිකන්ඩයි, ලෙවකන්ඩයි විතරයි දන්නේ රගපාන්ඩ දන්නේ නෑ

හිසකෙස් සදහා වද මල් සත්කාරය

සම පැහැපත් කරන වදමල් පානය

ඉරාජ්ගෙ Music වීඩියෝ එකේ නිරුවත් දර්ශන ගැන පියුමි හංසමාලි කතාකරයි.

මෙන්න අපේ කොල්ලෙක් පෙන්නපු සුපිරි මැජික් එක

ඉරාජ්ගෙ වීඩියෝඑක ගැන වික්ටර් රත්නායක මහතාගෙ අළුත් බිරිද කීව කථාව