දසුන්ගෙ දේහයට අවසන් ගෞරව..! ශලනිත් ගිහින්.


ගෙල වැලලාගෙන සිය දිවා නසාගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා රංගන ශිල්පිනී ශලනි තාරකා පෙරවරුවේ ගම්පහ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.ඇයට සමීප ආරංචි මාර්ග පවසන්නේ දසුන් නිෂාන් සමග සබදතාවක් තිබූ නමුත් ඔහු විවාහකයෙකු බව දැනගත් පසු ඇය විසින් එය නවතා දමා ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා එක්ව ජීවත් වූයේ යයි පලවන වාර්තා අසත්‍ය බවද සදහන් වන අතර මියගිය දසුන් නුගේගොඩ බෝඩිමක සිටිද්දී ශලනී සිය මවුපියන් සමග නිවසේ සිට ඇත.

දසුන් නිශාන්ගෙන් වෙන් වන ලෙස ශලනී විසින් ඔහුගේ විවාහක බිරිද අමතා දැන්වූ යේ යයි පලවන වාර්තාද සත්‍යයෙන් තොර බව ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

කෙසේ නමුත් ශලනි තාරකා මෙලෙස අවසන් ගෞරව දැක්වීමට ගිය අස්ථාවේදී එහිසිටි බොහෝදෙනෙකුට ශලිනි අසලින් සිටි තවත් නළුවෙකු පිළිබද අමුතුම සැකයක් මතුවිය.එම නළුවා ශලිනි තාරකා අසලම සිට ඇති අතර ඔහු එම ස්ථානයේ හැසිරී ඇත්තේ ශලිනි තාරකාගේ පෙම්වතා ලෙසය.නමුත් එම ස්ථානයේ සිටි බොහෝ දෙනෙකුට එයද ඔහුගේ රගපෑමක් බව වටහා ගන්නට එතරම වෙලාවක් ගතවුයේ නැත.

කෙසේ නමුත් ශලනි තාරකා එම ස්ථානයේ විනාඩි 30ක පමණ කාලයක් රැදී සිට එම දේහය පිහිටි නිවසෙන් පිටත්ව ගොස් ඇත.


වීඩියෝව පහතින් නරඹන්න



Comments

Popular posts from this blog

මේ විදිහට කළොත් දින 7න් මුහුනේ ළප කැලැල් සදහටම ඉවරයි..

වික්ටර් ගොඩක්ම කැමති මාව ඔඩොක්කුවෙ තියන් ගහන්න! – මට තේරුනේ හන්සමාලිට මරිකන්ඩයි, ලෙවකන්ඩයි විතරයි දන්නේ රගපාන්ඩ දන්නේ නෑ

හිසකෙස් සදහා වද මල් සත්කාරය

සම පැහැපත් කරන වදමල් පානය

ඉරාජ්ගෙ Music වීඩියෝ එකේ නිරුවත් දර්ශන ගැන පියුමි හංසමාලි කතාකරයි.

මෙන්න අපේ කොල්ලෙක් පෙන්නපු සුපිරි මැජික් එක

ඉරාජ්ගෙ වීඩියෝඑක ගැන වික්ටර් රත්නායක මහතාගෙ අළුත් බිරිද කීව කථාව