වායූ දුෂණයෙන් ලක්‍ෂ දෙකහමාරකට දිවි අහිමි වෙයි ?

වායූ දුෂණයෙන් ලක්‍ෂ දෙකහමාරකට දිවි අහිමි වෙයි ?


වායු දූෂණය නිසා කාලගුණ විපර්යාස සිදුවී 2100 වන විට ගෝලීය වශයෙන් 260,000 ක් පමණ මරණයට පත්විය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත.

ඇමෙරිකාවේ උතුරු කැරොලිනාවේ පර්යේෂණ කණ්ඩායමක් මෙම අධ්‍යයනය කර තිබේ. වෙනස්වන කාලගුණයත් සමඟ සමස්ථ සෞඛ්‍යයට සිදුවන බලපෑම අතිශයින් නරක අතට හැරෙන බව එමගින් පෙන්වා දෙයි.
ඕසෝන් තරලය බිඳීයාම සෞඛ්‍යයට සෘජුව බලපාන අතර උණුසුම් කාලගුණය හේතුවෙන් රසායනික ප‍්‍රතික‍්‍රියා වේගවත් කර වායු දූෂණය ඇතිකෙරේ. විෂ වායු නිසා වායු දූෂණය ඉහළ යාමෙන් තාප පීඩනය, පිරිසුදු ජලය හා ආහාර හිඟය, දරුණු කුණාටු හා බෝවන රෝග පැතිරීම සිදුවිය හැකි බව එම වාර්තාවේ සඳහන් වෙයි.
වායු දූෂණය හේතුවෙන් 2030 පමණ වන විට ගෝලීය වශයෙන් මරණ 60,000 ක් පමණ සිදුවන බවත් 2100 වන විට 260,000 ක් පමණ මරණ සිදුවිය හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.

Comments

Popular posts from this blog

මේ විදිහට කළොත් දින 7න් මුහුනේ ළප කැලැල් සදහටම ඉවරයි..

වික්ටර් ගොඩක්ම කැමති මාව ඔඩොක්කුවෙ තියන් ගහන්න! – මට තේරුනේ හන්සමාලිට මරිකන්ඩයි, ලෙවකන්ඩයි විතරයි දන්නේ රගපාන්ඩ දන්නේ නෑ

හිසකෙස් සදහා වද මල් සත්කාරය

සම පැහැපත් කරන වදමල් පානය

ඉරාජ්ගෙ Music වීඩියෝ එකේ නිරුවත් දර්ශන ගැන පියුමි හංසමාලි කතාකරයි.

මෙන්න අපේ කොල්ලෙක් පෙන්නපු සුපිරි මැජික් එක

ඉරාජ්ගෙ වීඩියෝඑක ගැන වික්ටර් රත්නායක මහතාගෙ අළුත් බිරිද කීව කථාව